Sinhala Quote Collection - 03

sinhala Quote , සිංහල වැකි
Roger Babson - "Do what you feel in your heart to be right, for you'll be criticized anyway."
ඔබට විවේචන ඇතිවේවි, එහෙත් නිවැරදිව ඔබේ හදවතට දැනෙන දේ කරන්න.

sinhala Quote , සිංහල වැකි
John Lennon  - "Being honest may not get you a lot of friends, but it'll always get you the right ones."
"අවංක වන සෑම විටම ඔබට බොහෝ මිතුරන් අහිමි වේවි. නමුත් ඒ සෑම විටම ඔබට හරි මිතුරන් හමුවේවි"

sinhala Quote , සිංහල වැකි
Hellen Keller - "Life is a succesion of lessons, which must be lived ti be understood"
"ජීවිතය, තේරුම් ගැනීමට ජීවත් විය යුතු පාඩම් මාලාවකි"

sinhala Quote , සිංහල වැකි
Helen Keller - "When one door of happiness closes, another opens. But often we look so long at the closed door that we do not see the one that has been opened for us."
"සතුට, එක් දොරක් වැසෙන විට තවත් දොරක් විවර වේ. නමුත් අප බලා සිටින්නේ විවර වූ දොර දෙස නොව වැසුනු දෙරා දෙසයි." 
sinhala Quote , සිංහල වැකි
David Carradine - "If you cannot be a poet, be the poem"
"ඔබට කවියෙකු වීමට නොහැකි නම් කවියක් වන්න"

Comments